තණමල්විල කොල්ලෙක්
2020 Reality Семейный Драма

තණමල්විල කොල්ලෙක්

නූතන වෙළෙඳපොළ බලවේගයන් මඟින් හසුරවන්නා වූ ගමක වෙසෙන තරුණයෙකි. ඔහුගේ නම දීප්තය....

🔥 10.00🗓 2020-01-19📺 3 сезонов

Краткий сюжет

Нажми кнопку «Краткий сюжет», чтобы получить сжатое описание сериала.

Навигация по карточке

Основная информация

නූතන වෙළෙඳපොළ බලවේගයන් මඟින් හසුරවන්නා වූ ගමක වෙසෙන තරුණයෙකි. ඔහුගේ නම දීප්තය. දීප්ත ක්‍රමයෙන් නාගරික සංස්කෘතියේ වාණිජ වටිනාකමක් සහ සිවිල් බලයක් සහිත චිත්‍ර ශිල්පියකු බවට පත් වේ. ඔහුගේ කලා ජීවිතයේ කූටප්‍රාප්තිය සනිටුහන් කරමින් ඔහු විසින් නිර්මිත කලා කෘතීන් අන්තර් ජාතිකව ඇගැයුමට ලක්වේ. එම සම්මානනීය උණුසුම සමඟ විදෙස්ගතව සිටින අවකාශයක දීප්තට තම පියාගේ ජීවිත සමු ගැනීමේ පණිවුඩය ලැබේ. එම මරණයේ හැඟීම ඔස්සේ අතීත ස්මරණයන් සමඟ දීප්ත තනි වේ. එම මතක පරිච්ඡේදයන් දිග හැරීමයි තණමල්විල කොල්ලෙක් ටෙලි සිතුවම ඔබ වෙත ගෙන එන්නේ.

Подробная информация

Оригинальное название
Первая дата эфира2020-01-19
Сезонов3
Эпизодов
ЖанрыReality, Семейный, Драма
СтатусEnded
Язык оригиналаsin
Странаlka
Оценка10.00
Популярность328.0000

Видео

Трейлеры и клипы
Видео без встроенного превью

Эпизоды

Подборка эпизодов
Подборка эпизодов пока недоступна.

Оценки и рейтинги

Оценка10.00
Количество голосов0
Внутренний score328.0000

Награды

Подборка наград карточки
Для этой карточки связанные награды пока не найдены.